TTM Machinery & Services

En

ප්‍රතිචක්‍රීය ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

ප්‍රතිචක්‍රීය ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

ප්‍රතිචක්‍රීකරණ ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය TTM ආයතනය විසින් නව තාක්ෂණයන් භාවිතා කරමින් නිපදවා ඇති අතර ඒවායේ සියලුම පේටන්ට් බලපත්‍ර TTM ආයතනය සතුව ඇත.  මෙම වර්ගයේ යන්ත්‍ර තවමත් ලංකාවේ ස්ථාපනය කර නොමැති අතර ශ්‍රී ලංකාවේ සිටින ඇස්ෆෝල්ට් නිශ්පාදකයින් මෙම වර්ගයේ යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

වෙනත් නිෂ්පාදන

ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර

ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර