TTM Machinery & Services

ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

TTM ආයතනය විසින්  නිර්මාණය කර ඇති ජංගම කාණ්ඩයේ ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය පහසුවෙන් ප්‍රවාහනය කිරීමට සහ කඩිනමින් ස්ථාපනය කිරීමේ හැකියාව ඇත. 

එක් ව්‍යපෘතියක් නිම වීමෙන් පසුව වෙනත් තැනක ව්‍යාපෘතියක් සදහා පහසුවෙන් රැගෙන යාමට ඇති හැකියාව මෙහි ඇති විශේෂත්වයයි.

වෙනත් නිෂ්පාදන

ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර

ප්‍රතිචක්‍රීය ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර