TTM යන්ත්‍රෝපකරණ හා සේවා (පුද්ගලික) සමාගම
TTM යන්ත්‍රෝපකරණ හා සේවා (පුද්ගලික) සමාගම TTM ලංකා ලෙස හදුන්වයි. TTM ලංකා අපගේ දැක්ම නම් පාරිභෝගිකයාට උපරිම වටිනාකමක් නිර්මාණය කිරීම, නවෝත්පාදනයන් තුළින් වෙළඳ වටිනාකම ඉහළ නැංවීම, හොඳම සේවාව තුළින් වෙළෙඳපොළ තක්සේරුව දිනා ගැනීම, ප්රමුඛ තාක්ෂණය මඟින් පාරිභෝගිකයින්ගේ පිරිවැය අඩු කිරීම සහ සමාජය, ආර්ථිකය සහ පරිසරය සඳහා හොඳම අවශ්‍යතා ඇති කිරීම ය.
ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ
යන්ත්‍රය
වැඩි විස්තර
ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ
යන්ත්‍රය
වැඩි විස්තර
ප්‍රතිචක්‍රීය ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ
යන්ත්‍රය
වැඩි විස්තර අප ගැන
TTM යන්ත්‍රෝපකරණ හා සේවා (පුද්ගලික) සමාගම
TTM ලංකා ස්ථාපිත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සියලුම පාරිභෝගිකයින්ට ක්‍රියාකාරීව සහාය දැක්වීම සඳහා ය. චීනයේ TTM සමාගමේ ශාඛාවක් ලෙස එහි ද සහාය ඇතිව සියලුම වෘත්තීය සේවාවන් සපයයි. අමතර කොටස් ගබඩාවක් ද සමඟින් ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටුවා ඇත. දේශීය මෙන්ම විදේශීය වෘත්තීයමය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක සහයෝගයෙන් දිවයින පුරා ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍ර ස්ථාපනය කරමින් ගනුදෙනුකරුවන්ගෙ අපේක්ෂා සපුරාලීමට TTM ලංකා ආයතනය කටයුතු කරමින් සිටි.
අප ගැන පිටුවට
ප්‍රධාන නිෂ්පාදන
ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ
යන්ත්‍රය
වැඩි විස්තර
ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ
යන්ත්‍රය
වැඩි විස්තර