TTM Machinery & Services

En

ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

ස්ථාවර ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

මෙම වර්ගයේ  ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය ස්ථාවරව සවි කල යුතු අතර පරිසර හිතකාමි වේ. ඒ අතරම සම්පූර්නයෙන්ම ස්වයංක්‍රීයව පාලනය වන අතර ක්‍රියා කිරීමට පහසු වේ. පද්ධතියේ ඇති අනතුරු ඇගවීම්, ස්වයංක්‍රීය විශ්ලේෂණය, තත්‍ය කාලීන අධීක්ෂනය සහ දුරස්ථ සේවා සමග පාලනය කිරීමට ඇති හැකියාව මෙහි ඇති  විශේෂ ප්‍රතිලාභ වේ.

වෙනත් නිෂ්පාදන

ජංගම ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර

ප්‍රතිචක්‍රීය ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය

වැඩි විස්තර