ව්‍යාපෘතීන් TTM ලංකා පාරිභෝගිකයින්ට විවිධ ආකාරවලින් සහාය වීමට සම්බන්ධ වේ. මෙයට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය ස්ථාපනය කිරීමයි. 2021 දී TTM ලංකා විසින් දිවයින පුරා විවිධ පාරිභෝගිකයින් සඳහා යන්ත්‍ර හයක් ස්ථාපනය කරන ලදී. ඒ ව්‍යාපෘති වල විස්තර පහත දැක්වේ. සියෙරා,වවුනියා,උතුරු පළාත LB1200 / ධාරිතාවය 96TPH View More වීරසූරිය ගොඩනැගිලිකරුවො හැටන්, මධයම පළාත LB1200 / ධාරිතාවය 96TPH View More සෙනරත් ඉංජිනේරු, කුරුණැගල, වයඹ පළාත. LB1500 / ධාරිතාවය 120TPH View More KDAW බටපොල, දකුණු පළාත LB1500 / ධාරිතාව 120TPH View More සෙල්ටෙක් කුරුණැගල, වයඹ පළාත. LB1000 / ධාරිතාව 80 TPH View More හොරවල, මතුගම , බස්නාහිර පළාත LB2000 / / ධාරිතාව 160 TPH View More