TTM Machinery & Services

En

අප ගැන

Image hover effect image

TTM යන්ත්‍රෝපකරණ හා සේවා (පුද්ගලික) සමාගම

TTM ලංකා ස්ථාපිත කර ඇත්තේ ශ්රී ලංකාවේ සියලුම පාරිභෝගිකයින්ට ක්රියාකාරීව සහාය දැක්වීම සඳහා ය. චීනයේ  TTM සමාගමේ ශාඛාවක් ලෙස එහි ද සහාය ඇතිව සියලුම වෘත්තීය සේවාවන් සපයයි.  අමතර කොටස් ගබඩාවක් ද සමඟින්  ප්රධාන කාර්යාලය කොළඹ පිහිටුවා  ඇත. දේශීය මෙන්ම විදේශීය වෘත්තීයමය ප්රවීණයන්ගේ සැදුම්ලත් කණ්ඩායමක සහයෝගයෙන් දිවයින පුරා Asphalt මිශ්ර කිරීමේ යන්ත්‍ර ස්ථාපනය කරමින් ගනුදෙනුකරුවන්ගෙ අපේක්ෂා සපුරාලීමට TTM Lanka ආයතනය කටයුතු කරමින් සිටි.