TTM Machinery & Services

En

සේවාවන්

යන්ත්‍රෝපකරණ සවිකිරීම්

TTM ලංකා සෑම විටම ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබගේ ව්‍යාතිය නියමිත වේලාවට නිම කිරීම කොතරම් වැදගත්ද යන්න අපි දනිමු. වෘත්තිකයන් කණ්ඩායම සමඟ සහයෝගීව, නිහතමානී සහ යාවත්කාලීන තාක්ෂණයන් සමගින් අපි ඔබේ නිශ්චිත අවශ්යතාවලට සරිලන පරිදි උසස් තත්ත්වයේ විසඳුමක් ලබා දෙන්නෙමු. දිවයින පුරා බොහෝ ස්ථාන වල ව්‍යාපෘතීන් ආරම්භ කර ඇති බැවින්, TTM ලංකා ඔබේ ඉලක්ක හැකි උපරිම ආකාරයෙන් සපුරා ඇති බවට විශ්වාසයෙන් සහතික විය හැක.

යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම

මෙහෙයුම අතරතුර, ප්‍රධාන අලුත්වැඩියාවන් පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. TTM ඇස්ෆෝල්ට් මිශ්‍ර කිරීමේ යන්ත්‍ර වල ගුණාත්මක සහ විශ්වසනීය උසස් ප්‍රමිතියක් පවතී. සියලුම යන්ත්‍ර ස්ථාපනය කල දින සිට වගකීම් කාලයක් සඳහා සහතික කර ඇත. කිසියම් අලුත්වැඩියාවක් සිදුවුවහොත්, ගැටළුව විසඳීමට උපකාර කිරීමට අපි සැමවිටම සූදානම්.

උපදේශන කටයුතු

දේශීය මෙන්ම චීන ප්‍රවීණයන් එක්ව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඕනෑම ගැටලුවකදී සහාය වේ. අප ආයතනය මගින් යන්ත්‍ර වල ක්‍රියාකාරි තත්ත්වය ද තක්සේරු කරනු ලබයි. ඕනෑම විස්තීරණ විමර්ශනයක් සහ විවිධ කොන්දේසි සඳහා නිර්දේශ සිදු කරනු ලැබේ. ඕනෑම තීරණාත්මක අවස්ථාවක, යන්ත්‍රයේ ක්රියාකාරිත්වය දුරස්ථ පාලක විකල්පය හරහා සිදු කෙරෙන අතර, ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ගනුදෙනුකරුවන්හට සහාය වේ.